Wednesday, March 15, 2017

අස්ගිරියෝ හෝතී බ්‍රාහ්මණෝ

අඩු කුලයේ වීම නිසා රාමාඤ්ඤ නිකායේ හිමිවරුන්ව අස්ගිරි නිකායේ හිමිවරුවන් විසින්  දළදා මාළිගාවෙ මගුල් මඩුවේ පැවති උත්සවයේදී වෙනත් තැනක අසුන් පැනවීම නිසා බුදුන්වහන්සේ දේශනා කළ පහත ගාථාව වෙනස් කරන ලදී..

නජජ්ජා වසලෝ හෝතී
නජජ්ජා හෝතී බ්‍රාහ්මණෝ
රාමඤ්ඤෝ වසලෝ හෝතී
අස්ගිරියෝ හෝතී බ්‍රාහ්මණෝ....

( යමෙක් උපතින් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ වන්නේ නැත..
යමෙක් වසලයෙක් වන්නේ රාමාඤ්ඤ නිකායෙන් වන අතර අස්ගිරි නිකායේ වීමෙන් හේ බ්‍රාහ්මණයෙක් වේ )

- නව සංස්කරණය ( අස්ගිරි නිකාය )

ආඩම්බරයි නං සෙයා කරන්න

#අකලංකාරය

4 comments:

  1. නොදකින් මුන්ගෙ බුද්ධාගම. මුන්ට පුළුවන් ඔය වගේ තුට්ටු දෙකේ වැඩ කරන්න විතරයි. උන්ගේ නිකායේ උන් සිවුරෙ ඉඳගෙන මොන ජරා වැඩේ කලත්, එකෙකුවවත් සිවුරෙන් එළවලා තියනවද?

    ReplyDelete
  2. මාර විදිහට ආඩම්බරයි.. සෙයා කරන්නම වෙනවා.. :/

    ReplyDelete
  3. මල් වත්ත කියලත් මොකෝ ආයෙ.. ඔක්කොම එකයි.පරම්පරාවෙ දේපල පිට යනවට කාව හරි කොල්ලෙක් බලෙන් මහණ කොරගෙන පන්සල් රන් කොරන මුන් තමයි සාසනේ ඉන්න කඳ පණුවො
    ජයවේවා..!!

    ReplyDelete
  4. ඕන් පුතේ සාදු...සාදු...මෙහෙමත් කැන්න පොරියෝ....

    ReplyDelete